___eli_official.____
Dec 20
64
333
15.9%
මම කාලයක් හීන දැක්කා අපි අපේ වෙලා ලස්සනට ජීවත්වෙන්න, එක වහලක් යට දුක සැප බෙදාගෙන හරි ආදරෙන් ජීවත් වෙන්න. 'ඔයා නොදන්නවා උනාට මේ හිතේ අහස උසට බලාපොරොත්තු තිබුනා' හැමදේම දරාගෙන ඔයාගෙයි මගෙයි හීන හැබෑ කරන් ලස්සනට දිවි ගෙවන්න. අවසන් හුස්ම තෙක්ම ආදරෙන් ඉන්න, මං හීන දැක්කා ඔයාගේ නමින්ම විතරක් හුස්ම ගන්න මං හීන දැක්කා.. ඒත් අද ඒ හැමදේම මිරිගුවක්.. ඔයාගේ ආදරේම මේ හිත රවටපු බොරුවක්.. අහිතක් නෑ මේ හිතේ කොනකවත් ඔයා සතුටින්ම ඉන්න ඕන ඔව් ඒක තමයි මගේ බලාපොරොත්තුව පරිස්සමින් ඉන්න ළමයෝ 🤍 #foryou #foryourpage #fypシ #tiktok #viral #Eli🦋
___eli_official.____
Dec 20
64
333
15.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
