x__suddh_boy
Jul 6
157
781
56%
ජිවිතේ ගොඩක් තැන්වල අපිට ආයේ ආයේම මැරෙන්න වෙනවා ́ ́ ඒ බැදීම් නිසා වෙන්න පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන් ́ ́ ඒත් ඒ හැමතැනකම අපිට බැ ආදරේ අලුත් කරන්න. ඒ වගේම අලුත් කෙනෙකුට ජිවිතේ දෙන්න ́ ́ ඉතින් මිනිස්සු එන්නේ අහම්බෙන් මිනිස්සු ආදරෙයි කියන්නේ අහම්බෙන් මිනිස්සු දාලා යන්නෙත් අහම්බෙන් මිනිස්සු වෙනස් වෙන්නෙත් අහම්බෙන් කවදාවත් දාලා යන්නේ නෑ කියපු අයත් දාලා යන්නේ අහම්බෙන් එයාලා කාලෙකට එන්නේ එයාලගේ ජිවිතේ උන්න එකම එක වැදගත් මනුස්සයෙක් එයාලගේ ජිවිතේ අස්සෙන් හැලිලා ගියාට පස්සෙයි... ඒ ටික කාලය අපිත් එක්ක ඉදලා එයාලට ඕන අය ආවම ආයේම එයාලා යන්න යනවා ́ ́ ඉතින් අපිට මැරී මැරී ඉපදෙන්න පුළුවන් උනාට ́ ́ ඒ ඉපදෙන සැරයක් ගානේ වෙන කෙනෙකුට ආදරේ කරන්න අමාරුයි ́`🤍 #viral #foryou #trending #srilankan_tik_tok🇱🇰
x__suddh_boy
Jul 6
157
781
56%
Cost:
Manual Stats:
Include in groups:
Products:
