65
412
34.5%
+ මිනිස්සු ඔයාව දාලා යන හැම වතාවක ම "ඔයා තවත් ලස්සන වෙනවා" - ඒ කොහොමද. ? + සමහර කාලවකවානු වල ඔයාගෙ නොසැලකිලිමත් බව නිසා ඔයාට මග හැරුණු මිනිස්සුන් ව ඔයා දැන් කොහොමද දකින්නෙ ? - අපරාදෙ ! ස්වරූපයෙ ලස්සන ට වඩා ඒ මිනිස්සු මං ළගින් හිටියා නම් මට මීට වඩා "පොසිටිව් වයිබ්" එකක් එකතු වෙන්න තිබ්බා... + පරණ වෙන්න වෙන්න තමයි අගය වැඩි වෙන්නෙ ඒකයි තාමත් ලෝකෙ හැම ප්‍රධාන නගරෙක ම කෞතුකාගාර තියෙන්නෙ , බාහිර ලෝකෙන් මිදිලා පැය ගණන් මිනිස්සු කෞතුකාගාර ඇතුලෙ තියන දේවල් බලන්නෙ ඒ නිසයි... මිනිස්සුත් ඒ වගෙ "පරණ වෙන්න වෙන්න තමයි , මතක වල රස වැඩිවෙන්නෙ , අපෙන් ඈතට යන්න යන්න තමයි ලස්සන ට පේන්න ගන්නෙ" මිනිස්සු ඔයාව දාලා යනකොට , ඔයාව මගහරිනකොට ෆීලින්ග්ස් වලට දැනෙන ඒ පොඩි රිදිල්ල එක්කම ඔයාට පුලුවන්නම් , "ඔයාට දවසක මාව මතක් වෙයි , මං ඔයා ළගින් හිටියා නම් හොඳයි කියලා හිතෙයි , මාව වෙනදටත් වඩා ලස්සනට පෙනෙයි ඒත් මං ඔයාගෙන් ගොඩක් ඈතට ගිහිං තියෙයි , මට එක පාරට ම ඔයාව අදුරඟන්නවත් බැරි වෙන තරමට මම ඔයාව අමතක කරලා තියෙයි කියන පොසිටිව් වයිබ් එක ඇති කරගන්න ! ඔයාව ලස්සනට ම දකින්නෙ ඔයාගෙ අඩුපාඩු කියලා ඔයාව දාලා ගිය මිනිස්සු , ඒ මිනිස්සු දකින ඔයාගෙ ලස්සන ඉස්සරහින් "අපරාදෙ" කියන විශේෂණ පදයත් එකතු වෙලා තියනවා ... #sgdiaries #fypシ #foryoupage #srilanka #WheneverWherever
65
412
34.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: