shanigirl.999
May 24
92
268
1
15%
ජීවිතේ...🌸 අපි දකින හීන, බලාපොරොත්තු වෙන හැමදෙයක්ම ඒ විදියටම ලැබෙන්නේ නැහැ.. ඒත් අපිට එහෙමයි කියලා ජිවිතේ අත අරින්න බැහැ.. වසන්තය එනතුරු රැදි සිටින්න, සිදුවන හැමදෙයක්ම දරාගෙන අපිට ජිවිතේට මුහුණ දෙන්න වෙනවා..... නොලැබුණු දේවල් වලට හිතෙන් දුක් වෙවී ඉන්නවට වඩා ලැබිලා තියන පුංචිම දෙයින් හරි සතුටු වෙලා අපිට පුළුවන් නම් ජිවත් වෙන්න ලස්සන හිනාවක් අපේ ජිවිත තුල හැමදාමත් රැදෙවි🌸 @🔥⚔️✞ E X P ✞⚔️🔥 😍😘
shanigirl.999
May 24
92
268
1
15%
Cost:
Manual Stats:
Include in groups:
Products:
