tom_movi
Dec 6
172
1K
1
111%
මන් දැකලා තියෙනවා ගොඩක් සෙල්ලක්කාර පිරිමි අන්තිමේදී එක හිතකට විතරක් ලස්සනට ආදරේ දෙනවා. ඔව්, එහෙම වෙනවා. මොකද, තමන්ට දැනුන ආදරේ ලග අනිවාරයෙන් නවතින්න දෙපාරක් හිතන්නෙ නැහ් ; දෙවියන් වහන්සේ විසින් මවපු රූපයක් වගේ හදවත නිවන කෙනෙක් නිසා ඕනම මනුස්සයෙක් කොච්චර වැරදි කරත් ඒ හැම වැරැද්දක්ම හදාගෙන්නවා. කොච්චර පරණ වැරදි තිබුනත් ඒවාට සමාව දීලා පොඩි ලමයෙක් වගේ බලා ගන්න, කවුරු කෝම කිව්වත්, දාලා යන්නෙ නැති, තමන්ගේ හැම දේම මම වුණ, පොඩි ලමයෙක් වගේ හිත නිවන කටහඩ ඇස් ලොකු කරලා බලන බැල්ම කට කොනින් වෙන හිනාව එහ් රූපේ කවදාවත් හිතෙන් මකන්න බැරි වෙයි. ඔව් එයා ඒ වගේ ! Thanks god for replacement 🤍 මමත් දැන් ආදරේ විදිනවා, හරි ලස්සනට කවදාවත් විදපු නැති විදියට 📌 #viral #1m #hashtag #froyou #1millionvjews #toptrending #songs
tom_movi
Dec 6
172
1K
1
111%
Cost:
Manual Stats:
Include in groups:
Products:
