367
2.9K
20.7%
🎗️ දිනෙන් දින එකතු වී සතිය මාස වී අවුරුද්දක්ම හිටියා 🎗️ ඇස් වලින් පනින තුරු කඳුලු හිනහෙන්න යෙදුනා 🎗️ ඒ ඇස් වලින්ම නොසෑහෙන්න අඬන්නටත් හේතු තිබුනා 🎗️ සමහර දිනයන් ඉක්මනින්ම ගෙවී යන්නට පැතුම් පැතුවා 🎗️ ලෝබ හිතුන දිනයන් ද ඔය අතරේ ලැබුනා 🎗️ යුතුකම වගකීම වෙනුවෙන්ද වගවෙලා 🎗️ සමහරක් කල යුතුම වැඩ වලින් මිදුනා 🎗️ අදට කල යුතු වැඩත් හෙටට කල් යවලා 🎗️ හෙට කල යුතු වැඩේ අද ඉදන් කෙරුවා 🎗️ අහඹු ලෙස මුණ ගැසුණ අයත් මඟ ඇරුණා 🎗️ සමහරුන් මතකයේ ගැඹුරින්ම තියලා 🎗️ කල මෝඩ වැඩ අතර අත්දැකීම් ලබලා 🎗️ ජීවිතයේ ලැබු පාඩම් වලට තුති පුදලා 🎗️ වැටුණ තැන නැගිටමින් සවිමත්ව සිතලා 🎗️ ජීවිතේ දිනපු තැන් මතකයේ රැඳුනා 🎗️ බාධක අතරිනුත් ජීවිතය නොනැවතී ගැලුවා 🎗️ හෙට දිනයේ සැමටමත් සුභ වෙන්න පතලා 🎗️ හෙට එන්නේ තවත් එක දවසක්ම සිතලා 🎗️ ඇණය නුඹ තනි නෑ හෙට නව වසරක් එනවා #trending #foryou #onemillionaudition #fyp
367
2.9K
20.7%
Cost:
Manual Stats:
Include in groups:
Products:
