madushani_66
Jul 13
35
217
79.9%
නොකිව්වට ගෑණු හරි ආසයි, ආත්මයම ස්පර්ශ කරපු පිරිමියත් එක්ක, පපුවේ ගෑවි ගෑවි දෑත් පටලන්, ලෝකේ හැම තැනකම ඇවිදින්න...❤️🩹 පුර පසළොස්වක දාක, අඳුරයි, මුහුදයි එක්ක, උරහිසට හිස තියාගෙන, හඳ දිහා බලන් ඉන්න....🌜️ එක බෙඩ් ෂීට් එකක් පොරවාගෙන, ගිනිමැලයක් ගාව, ඒ පපුවට තුරුළු වෙලා බදාගෙන ඉන්න....🥺 නින්ද නේන දවසක වුනත්, දෙන්නත් එක්කම කෝපි එකක් හදාගෙන , උකුළේ හාන්සි වෙලා, ෆිල්ම් එකක් බලන්න....🥰 ගොම්මනක වීදි ලාම්පු එක්ක, වඩයක් කකා, බාටා දෙකකුත් දාගෙන, අතකින් අල්ලන්, ඔහේ කියව කියව යන්න....❤️🩹 මොකක් හරි විහිලුවක් අල්ලන්, දෙන්නත් එක්කම, මැරෙනකන්ම හිනාවෙන්න.... කෙල්ලෙක් ගොඩක් වෙලාවට, ගෙවල් වලටම වෙලා හැදෙද්දි, උන්ගෙ හිතෙත් පුංච් පුංචි හීන ගොඩ ගැහෙනවා....🥺 කවදහරි, ඒ ජීවිතේ දෝතට ගන්න පිරිමියා එක්ක, අන්න ඒ හීන ටික පාට කරන්න, උන් හැමදාම හීන බලනවා....🤗🥺 ගෑනියෙක්ට ඉන්නම ඕන, ඒ හීන පාට කරන, ඒකිගෙ හිනාවට , ඒ සරල කමට ආදරේ කරන, බොරු ආටෝප මැද්දේ, පපුවට දැනෙන්න ජීවත්වෙන, ආදරණීය පිරිමියෙක්....!✊❤️ ජීවිතේ කියන්නේ, පුංචි දේ වල, මහා ගොඩක් සතුට හොයන එක, කියලා දන්න, සෙනෙහෙබර පිරිමියෙක්....! ❤️🩹🥰 #goodvibes #onemillionaudition #tiktok #fypシ #capcuttemplate #foryou #srilanka #nuwaraeliya___🇱🇰🌍
madushani_66
Jul 13
35
217
79.9%
Cost:
Manual Stats:
Include in groups:
Products:
