136
649
17
30.9%
@sankhalya🥀_💫_💎 මගෙ ජීවිතේ මම ආසම නොටිෆිකේෂන් එක ඔයා! එකපිට එක දරාගන්න බැරිතරම් පීඩනයක් දැනෙනකොට,ප්‍රශ්නවලින් විතරක්ම හෙම්බත් වුණ හවස්වරුවලට අපිව අහන් ඉන්න හරි මනුස්සයෙක් ඉන්න ඕනි උත්තර නැතත් "මාව අහන් ඉන්න හරි කෙනෙක් ඉන්නවා" කියන දේ මහ පුදුමාකාර දෙයක් හරියටම කීවොත්,මට ඔයා ඉන්නවා වගේ..💫🤍 ඔයාගෙ වචනයක් දෙකක් ළඟ සැනසීමක් දැනෙන්න තරම් මම ඔයාට හදවතින්ම බැදිලා ඉවරයි සතුටක්,දුකක්,හිනාවක්,කදුළක් වගේ මේ ඕනිම දෙයකදි මට මුලින්ම මතක් වෙන්නෙ ඔයාව බලාපොරොත්තු කුඩුපට්ටම් වෙන සමහර කාලවලට "මොනදේ වුණත් ඔයා මගෙත් එක්ක ඉන්නවනෙ" කියන හැගීමම මට ලොකු හයියක් ජීවිතේ ඕනිම දෙයක්,රහසක් පවා දෙපාරක් නොහිතාම මට ඔයා එක්ක බෙදාගන්න පුලුවන් ඒ තරමටම මම ඔයාව විස්වාස කරනවා!මම ඔයාට ආදරේ කරනවා! ඔයා මගෙ ජීවිතේට එන්න ටිකක් පරක්කු වුණත් දැන් හිතෙනවා ඔයා ආවේ හරිම කාලෙ කියලා ප්‍රශ්න,වේදනාවල්,දරාගැනීම් උපරිමේටම අත් විදපු මට ආයෙම ජීවිතේ අලුතින් පටන්ගන්න බලාපොරොත්තුවක් එක්කරපු එකම මනුස්සයා ඔයා ඉතිම් හේතුවක් නැතුවම,මෙච්චර තදට මම ඔයාට ආදරේ කරන එක සාධාරණයි.. හැමදාම වගේ අදත් මම කියන්නෙ මෙච්චරයි.."මොනතරම් දේ සිද්ධ වුණත් අපි දවසක ජීවිතේ දිනන්න ඕනි.එදාටත් අපි මේ තරම්ම ආදරෙන් එකටම ඉන්න ඕනි..ඔයයි මමයි"...🥺💗 @Sankhalya 🥀_🤍_✨ @Sineth Dhanuka 🎌 @••සදි බබාහ්🐼🍃•• @kavindi💔🥺 @Anju......girl @💜️Thisarie 🪻 @Bhanu_Official1_ @Kaviya_boy 🇦🇪 @SWETA🐰 @Thaaru @wathmini 🙂 @🖤 M I R A 🐼🥀 @D_I_N_U_W_a_ @Dulmi_official ❤️‍🩹 @end_page_ @for you 💀🪬 @For_yoU🚫 @JAY🫀° @Kawee ! 🐚 @Mꜱ ᴀ ᴍ A ʏ ᴀ 🧸💗 @Sudda_ 😚🩷✨
136
649
17
30.9%
Cost:
Manual Stats:
Include in groups:
Products: