sith_ru_22
May 21
402
4.7K
2
162%
#CapCut ආදරණීය නංගී !💔🥺 ඔයා තරම් මට වෙන හිතවතියක් නෑ 💔😣😔 ඔයා මුලු දවසම මගෙත් එක්ක 💔🥀❤️🩹 මං ගෙදරින් එලියට බහිනකන් ඉන්නේ මගෙත් එක්ක රෝන්දේ යන්න 💔මායි මල්ලියි එක්ක බීච් යන්නම කොච්චර ඔයා එනවද 💔😔මං වැඩට යනකන් බස් එක එනකන් මගේ තනියට ඉන්නවා ඔයා 💔🥺 මං ආයේ වැඩ ඇරිලා එනකන් පාර බලන් ඉන්නවා ඔයා💔😔වැඩ ඇරිලා ආවම මගෙත් එක්ක අපේ ගෙදරටම එනවා 💔🥺අදින් පස්සේ මං එනකන් බලන් ඉන්න කවුරුත් නෑ නංගී 💔🥺😔මාත් එක්ක ටවුන් යන්න.. මාත් එක්ක පාර දිගේ ඇවිදින්න🥺💔මායි මල්ලියි එක්ක බීච් යන්න...අපි එක්ක සෙල්ලම් කරන්න 💔😔💔මං දුවගෙන යනකොට මගේ පස්සෙන් දුවගෙන එන්න 💔😔ආයේ කවුද ඉන්නේ 💔🥺🥀ආයේ ඔයා අපිත් එක්කම ඉපදෙන්න ඕනි මනුස්සයෙක් වෙලා 🥺❤️කිසිම ආත්මෙක සත්ව ආත්මයක් ලැබෙන්න එපා 🥺 ඔයා හොද තැනක ඉපදෙන්න ඕනි ❤️🥀 ඔයාව අපි බලාගත්තේ මනුස්සයෙක් වගේ කිසිම දවසක ගහලා නෑ 💔😔 ආයේ අපි ගාවටම එන්න නංගී 😔💔
sith_ru_22
May 21
402
4.7K
2
162%
Cost:
Manual Stats:
Include in groups:
Products:
