madushani_66
Jul 27
41
249
91.2%
අපි කවුරුත් කා එක්කවත් හිත් අමනාපකම් තියාගන්න ඕනි නෑ.මේ හැම බැදීමක්ම දවසක එක හුස්මකින් අවසන් වේවී.අපිව රිදවපු මිනිස්සු වගේම අපිව සනසපු මිනිස්සුත් අපෙන් දුරස් වේවී.ඒ අයට අපිව අමතක වේවී,සමහර විට මගහැරේවී.අපි ඔවුන් වෙනුවෙන් කරපු කැපකිරීම්,දිරිමත් කිරීම් ඒ හැමදේම කාලය එක්ක ඒ අයට අමතක වෙලා යාවි. එහෙම කාලය එක්ක් ගෙවිල යද්දි අපි ලගින් හිටපු අවසන් දෙතුන් දෙනාටත් අලුත් දේවල් මුන ගැසේවි.දවසක මම විතරක් ඉතුරු වේවී. "ඇවිත් ගියපු දහසක් දෙනා අතරින් හමුව හිමි නොවූ දැනුන එකම ආදරනීය අපේ මතකයන් පමණක් ඉතිරි වේවී. ඒ මතකය මාව ජීවත් කරාවී" ඉතින් ප්‍රේමිය නුඹ මතකයෙන් පවා මගහැරෙන්නෙ නැති මා කළ හේතු විරහිත අහිමි අව්‍යාජ ප්‍රේමයයි! #capcuttemplate #trending #fypシ #onemillionaudition #srilanka #ninearch #fypシ #srilanka #tiktok
madushani_66
Jul 27
41
249
91.2%
Cost:
Manual Stats:
Include in groups:
Products:
