60
338
5
2.68%
පමා වී හමුවුණ ප්‍රේමණීය මිනිසුනි ආයෙ ආයෙම සසරේ අප වේලාසනින් හමු විය යුතුම ය. වේලාසනින්, අනවසරින් පැමිණ... හුස්ම බර කළ හිතවතුනි, අප යළි කිසිදු දිනයෙක නැවත හමුනොවිය යුතුම ය. නිබඳ ස්නේහයෙන් වැලඳ ජීවිතාශාව දල්වන කාෂ්ටක පොළොවක මල් පුබුදුවාලන්නට වෙහෙසවන ප්‍රාණසරි මිතුරනි, මට ඔබ තව වරක් සිපගන්නට ම අවැසි ය.💜🩷 . . #onemillionaudition #foryoupage #trending #foryou #2025 ##GRWM #fyp . . @🇦🇪👸🅳🅴$🅷👸🇦🇪 🩷🩷🩷🩷 @CHATHU ranga🇱🇰🇮🇱 Team Of🦅 @🌻MALEE sUDUDEWAGE🕊️🇱🇰 @🎀༘ Pink girl ̊˖𓍢ִ໋🌷͙֒✧ ̊ @•One&Only☆Asela @🌺Dilu🌺 @⎈🇱🇰✈︎KAVINDA✈︎🇷🇸✞
60
338
5
2.68%
Cost:
Manual Stats:
Include in groups:
Products: