164
525
16
40.8%
#🖤💋🦋💍 පැටියෝ හුගාක් සහෝදරයෝ ඉන්නවා ජීවිතේ ඒත් උබ තරම් දැණුන කෙනෙක් නම් මට ඇත්තෙම නෑ මගෙ අයියා ඇරෙන්න ඔයා දන්නවා මට ආපු ප්‍රශ්න ,මන් ගොන් වැඩ කරපුවා, ගෙදරින් ගුටි කාපුවා ,මට අපෙ අම්මලා ගෙදර එන්න දෙන්නෙ නැතුව ඔහෙ හිටපු මගේ ජීවිතේ වෙච්ච ඒ හැමදෙයක්ම ඔයා එකක් නෑර දන්නවා අක්කි ඔයා ගැන කියන්න මට ඇත්තටම වචන නෑ සුදු මේ මන් type කරලා දානවටත් වඩා වචන ඔයාට මන් මගේ ඇත්ත ජීවිතේ ඔයාගෙ ඇස් ඉස්සරහා මන් කියලා ඇති ජීවිතේ මට ආපු ප්‍රශ්න වෙන කිසිම කෙල්ලෙක් ට ඇවිත් නැතුව ඇති .ඔයා ඒ මගෙ හැම ප්‍රශ්නයකට ම උත්තර හොයලා දුන්නා. ඔව් මට ඔයා ගැන ගොඩක් සතුටු යි ඒ වගේම දුකයි. අපි දෙන්නා මේ ගත කරපු ජීවිතය තුළ ගත්ත එක දවසක් ගැන මන් මෙතන ලියනවා ඔයාට මතක ඇති නේද මන් පොලොන්නරු එන්න ඕනි කියලා කෑ ගහපු ඔයා එදා කිව්වෙ නෑ මට එන්න එපා කියලා .ඔයා මට එදා කීවේ එන්න සුදූ අපි ඇවිදලා කරලා ඔයාගෙ ප්‍රශ්න වලටත් උත්තර හොයාගෙන ඔක්කොම විසදගමු කියලා එදා මන් ගෙදර ට බොරු කියලා කැකිරාවේ එනවා කියලා එහෙන්ම පොලොන්නරු ආවා ඊට පස්සෙ එදා ඒ වෙච්ච දේවල් ඔයාට මතක ඇති කියලා මන් හිතනවා.ඒ පහුවදා මන් ආයේ ගෙදර යන්න ගිහින් ආයේ එකම එක මගේ ජීවිතේම කරගත්තු මනුස්සයෙක් නිසා මන් ආයේ හැරිලා ආවා ඒ ආදරණීය මනුස්සයා වෙනුවෙන් ඇත්තටම ඒ දවස ගැන කියන්නත් සතුටු යි, දුකකුත් තියෙනවා ඒත් මන් මට කරන්න පුලුවන් යුතුකම් මන් කරා ඔයා ඒත් සද්ද නැතුව හිටියා මන් දන්නවා මරන්න පුලුවන් නම් මාව මරයි කියන එකට. කවදාවත් තනියෙන් නොගියපු ගමන් මට එදා තනියෙන් යන්න වුනා මන් ඔයාට ආඩම්බරයි කියන්න මන් ගැන මොකද තනියම ඇවිල්ලා මනුස්සයෙක් වෙනුවෙන් ජීවිතේ හැමදේම කැපකරන කෙල්ලෙක් නිසා .ආයේ පොලොන්නරු වෙ යන්න බැරි තත්වෙටම මට පත් වුනා ජීවිතේට ආයේ ආසාවකට පොළොන්නරු යන්න තියෙනවා නම් ඒ සතුට දෙන්න පුලුවන්නම් මට වෙන මුකුත් ඕනි නෑ කියලා මන් ඔයාට කිව්වා ගෙදර ට මාව ගත්තෙ නැති ගෙදරින් ගුටි කාපු ,ගෙදරින් බැනුම් අහපු ඒ හැමදේම ඉවසීම තියාගෙන මට දරාගන්න කියපු ඒ හැමදෙයක් එකක් නෑර තේරුම් කරපු ඒ මන් ආදරේ කරන එක මනුස්සයෙක් නිසා එයාගෙ කාලයත් එයා වෙන් කරලා ඒ ප්‍රශ්න වලට කැප කරපු උබට මන් ආදරේ නොකර කොහොමද රත්තරං මන් දන්නවා මොන ප්‍රශ්නෙ ආවත් අවුරුද්දකින් හරි ආයේ මට ඔයාලා බලන්න පුලුවන් වෙන බව ඉතින් අපි එක්වෙනකම් .ඉක්මනට හරි ආදරෙන් මේ ගෙවෙනා කාලය තුළ බලන් ඉමු. ඔයා කියනවා වගේ ජීවිතේට ත් ලස්සන කාලයක් එයි කියලා මන් හිතනවා ඉතින් මන් ආදරෙයි මගෙ පැටියෝ miss youhhhhh " මගෙ රත්තරං "💋🦋💍🖤🥺 @_ASHyyy_💌🍓🍻 #srilankan_tik_tok🇱🇰 #foryou #Singal #Life #1m #tiktok #views #Deshuuuuuuu #camments #fqqqqqqqqqq #ආදරෙයි #😫💞🍭
164
525
16
40.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: