dilini_ranasinha
Mar 18
167
541
15
42.3%
ගෑණු පිට යනවා ඔව් තමන්ගෙ මනුස්සයගෙන් තමන් පතන ආදරේ හම්බ උනේ නැති උනාම මන් දන්නෙ නෑ හැම ගැහැණියම එහෙමද කියලා ඒත් ඇත්තටම ආදරේ කරන එවුන් එහෙමයි උන් බලාපොරොත්තු උනේ ආදරේ . යාන වාහන සල්ලි උන්ට වැඩක් නෑ ඒ දේවල් කවදා හරි හදාගන්න පුලුවන් කියලා උන් දන්නවා හැබැයි තමන්ට ඇත්තටම ආදරේ කරන මිනිහෙක් හොයා ගන්න එක සල්ලි හොයා ගන්නවට වඩා අමාරුයි ගෑණු පිට යන්නෙ sex හොයාගෙන නෙමෙයි ආදරේ හොයාගෙන අනික යන්න ඕනි එකා පොඩි වැරැද්දක් හරි හොයාගෙන යද්දි ඉන්න ඕනි එකා පොඩි හරි හොදක් හොයාගෙන ඉන්නවා ඉතින් පිරිමි දැන ගන්න ඕනි තමන්ට පණ ඇරලා ආදරේ කරන ගෑණිව රැක ගන්න ගෑණු දැන ගන්න ඕනි තමන්ට ආදරේ කරන මිනිහගෙන් සැනසෙන්න හැබැයි කවදාවත් තමන්ට ආදරයක් නැති තැන අතාරින්න දෙපාරක් හිතන්න එපා ( තේරුම් ගන්න ගැහැණිය කියන වචනෙ පරිස්සම් කර ගන්න තුවාලයක් වගේ කැලලක් නොකරගෙන )#ආදරෙයි #camments #Deshuuuuuuu #views #tiktok #1m #Life #Singal #foryou #srilankan_tik_tok🇱🇰 #🖤💋🦋💍 #Like
dilini_ranasinha
Mar 18
167
541
15
42.3%
Cost:
Manual Stats:
Include in groups:
Products:
