97
346
22
27.1%
මන් දැන් හරි බයයි මගේ මේ මූනේ තියෙන හිනාව කොයිවෙලාවේ නැති වෙයිද කියලා .. මොකද මන් දන්නවා මට තියෙන්නෙම වැඩි ආයුශ නැති හිනාවක් කියලා .ගොඩක් වෙලාවට මගේ හිනාව රදා පවතින්නේ මගේ වටේ ඉන්න පිරිස නිසා හැමදාම කියන්න වගේ මන් හරි ආදරෙයි ඒ මිනිස්සු න්ට ඉතින් එයාලට මාව මග හැරෙයිද ... අන්න එදාට මගේ හිනාවේ හරි ම ආයුශ ගාන මට ගණනය කර ගන්න පුලුවන් වෙයි. ඒ කියපු හැමදේමත් එක්කම අද ඉන්න තත්වෙ ගැන බලපුහාම මගේ ඉස්සරහා ඒ තිබුණු හැමදේම බොද වෙලා වගේ ගියා දැනුනා ..සමහර මිනිස්සු දැන දැනම කරේ එයාලා නැතුව ජීවත් වෙන්න බෑ කියලා දැන දැනම එයාලා ආදරනීය පිරිස් මගහැර ගත්තා ඉතින් අන්තිමට වැරදි කියාගෙන එන්න එපා තේරුම් ගියපු දවසට ඔයාට ඕනි වෙන පිරිස් ඔයාගෙන් සදහටම සමුගෙන ඉන්න පුලුවන් ඉතින් දෙයක් මූනය කියන්න කලින් කකා හිටපු කෑම පිගානෙන් දමලා ගහන්න වගේ ඒ පිගාන කුඩු වෙලා යන්න තරම් පහත් වෙන්න එපා.(මන් ආයේ කවදාවත් කාවවත් විශ්වාස කරන එකක් නෑ )!😭💔🦋💋#fqqqqqqqqqq #camments #views #Like #srilankan_tik_tok🇱🇰 #miss #Deshuuuuuuu #Singal #Life #💐🙂💔🗣️🥤
97
346
22
27.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: