dasu751
Nov 7
100
186
5
20.8%
🩸හවස එන්නම් කියල උදේ ගෙදරින් යන අය ආයෙ කවදාවත් නොඑන්න පුළුවන් 🩸දවල්ට කථා කරමු කියන අය සදාකාලිකවම නිහඬ වෙන්න පුළුවන් 🩸ආයෙ දවසක හම්බෙමු කියන අය ආයෙ කවදාවත් මුණ නොගැහෙන්න පුළුවන් 🩸ආයෙ දෙන්නම් කියල ඉල්ලගත්ත දේවල් , කරන්නම් කියල පොරොන්දු වෙච්ච දේවල් නොදී නොකරම යන්න වෙන්න පුළුවන් . ඕනම දෙයක් ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් . ජීවිතේ අපි හිතන තරම් දිග නැහැ , හෙට හෙට කියල හීන මැව්වට සමහරවිට අපිට හෙට කියල දවසක් නැති වෙන්න පුළුවන් , ණයට අරන් ආපු මේ ජීවිතේ ඕන වෙලාවක අවසන් වෙන්න පුළුවන් කියන අවබෝධයෙන් හුස්ම ගන්න .🙏 #fypシ #foryou #tiktok #viralvideo #1million #trending #CapCut @Day With boby"🫀 @🥰🥰🥰Kaviya🥰🥰🥰 @😎😉 Tiron 😉😎 @Ms TASHI ᥫ᭡ @hiru 098 @.~🍃🩵♥Chethaa..♥🩵🍃.~ @kazu boy ♥ @XXX _TEDDY_🧸💗😪
dasu751
Nov 7
100
186
5
20.8%
Cost:
Manual Stats:
Include in groups:
Products:
