133
870
10.5%
මගේ පැටව් හැමෝටම ලබන අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙලා හැමෝගෙම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා වගේම මම කරලා තියෙන යම් පිනක් දහමක් වේද.. ඒ පිනේ බලෙන් ඔයාලා හැමෝටම 2025 අවුරුද්දේ කොරියන් විභාගයෙන් සමත් වෙලා 2026 දී කොරියාවේ ඉදලා මට කතාකරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි මගෙ පැටවුන්ට හැමදාමත්💖💖
133
870
10.5%
Cost:
Manual Stats:
Include in groups:
Products: