madushani_66
Aug 7
45
315
114%
ඇතැම් විට, මා හොඳින්දැයි ඇසීමට කිසිවෙකු සිටියේ නැත නමුත් මා පමණටත් වඩා සිනාසුනෙමි හිස අත ගා සනසන්නට කඳුළු පිසින්නට කිසිවෙක් සිටියේ නැත නමුත් මා තනිව සැනසුණෙමි හදවත දැඩි ලෙස රිදුම් දෙන විට වැරෙන් තුරුළු කර ගන්නට කිසිවෙකු සිටියේ නැත නමුත් මා තනිව රිදුම් පිරිමැද්දෙමි ඇතැම් විට මා හොඳින් නොවන වග දැන දැනත් තව තවත් සිත් රිදුම් දුන් මිනිසුන් දුටුවෙමි නමුත් මා දරා ගතිමි ඉතිං ජීවිතේ එහෙම තමයි පමණටත් වැඩි රිදවුම් මෙන්ම පමණටත් වැඩි දරාගැනීම් පැවතුණි. ඉදිරියටත් පවතීවි. !♥🌼💫 #capcuttemplate #trending #onemillionaudition #fypシ #foryourpage #srilanka
madushani_66
Aug 7
45
315
114%
Cost:
Manual Stats:
Include in groups:
Products:
