142
358
7.27%
ඔවු,, සමහර පිරිමි ඉන්නව එකම එක හිතකට විතරක් ආදරේ කරන.... කොච්චර හිත රිදුනත් , ඒ හිතට විතරක් ආදරේ කරන, මොන දේ උනත් දරාගන අල්ලන් ඉන්නව,, එහෙම කෙනෙක්ගෙ හිතේ තිබුනෙම"මොන දේ උනත් මං එයාට ආදරෙයි" කියන හැගීම විතරයි... එහෙම පිරිමි නැතුව නෙවෙයි ... එහෙම පිරිමි ආත්මයක් ලැබෙන හැම ගැහැනියක්ම ගොඩක් වාසනාවන්තයි... ඔවු මමත් එහෙම කෙනෙක්🥺... ඔයාටත් එහෙම කෙනෙක් ඉන්නවනම් කවදාවත් නැති කර ගන්න එපා එයාව❣️🍃 #srilankan_tik_tok🇱🇰 #5millionviews #viralvideo #DOLL🍓🧸😚 #myvideo
142
358
7.27%
Cost:
Manual Stats:
Include in groups:
Products: