._bantu_
Aug 24
127
921
87.1%
#බංටු #fyp #nostalgic උඹ පලවෙනියා නෙමෙයි..නමුත් අන්තිමයා විය යුතුමයි..ඒත්..ප්‍රේමයයි කියල මං ඇගිල්ල දික් කරල පෙන්නන දෙයක් තියෙනව නම් ඒ උඹම විතරයි..උඹේ ආදරේ පරිමාව අනන්තයට වඩා ටිකක් ගැඹුරයි.... ❤️💐 උඹ සිරව ඇත්තේ හදවතේ හරි මැද ලේ නහර දෙකක් හරස් වන පටු දෙබොක්කාවක තවමත් අප අසම්මතයි,ඔව් ඇත්ත.. නමුත් මියෙනා දවසකත් මං ප්‍රේමයයැයි පෙන්වන්නේ උඹ ඉන්නා පැත්ත... ❤️🕊.....
._bantu_
Aug 24
127
921
87.1%
Cost:
Manual Stats:
Include in groups:
Products: