_dew_isu_
Nov 14
103
427
1
16.8%
අම්මා වගේ හොයලා බලන හරි වැරද්ද කියලා දෙන කෙල්ලෙක් ඉන්නවා කියන්නේ කොල්ලට මාරම හයියක් ....😇✊🤍 මොකද කොල්ලෝ කියන්නේ කිසි දෙයක් ගැන බලපතලක් හිතන්නේ නැතුව වැඩ කරන ජාතියක් ඒම කොල්ලොන්ට අම්මා වගේ ආදරේ කරන කෙල්ලෙක් ලැබුණා කියන්නේ පට්ට වාසනාවන්තයි 🥺 කොල්ලෝ අම්මා නැති උනාම තනි වෙනවා, පිස්සු නටන්න ගන්නවා උගේ ජිවිතේ නාස්ති කරගන්නවා ඒම වෙලාවට ඒ වගේ කෙල්ලෙක් ඉන්නවා කියන්නේ හයියක් කොල්ලෙක්ට දැන් කාලේ කෙල්ලෝ වටේ යනවා සල්ලි පස්සේ යනවා ඒම යන්නේ නැතුව තමන්ගේ කොල්ල ගේමක් ගහනක් හයියක් වෙලා ඉන්න කෙල්ලොන්ට එකෙන්ම respect 🫡 හැම කොල්ලාටම හම්බ වෙන්න ඕනේ අවංක කෙල්ලෙක් 🥺 ❤️🫶 #couple #dewdisa✨️🖤 #isuri💘 #fryyyyyyyyyyyyyyyyyyyyyyyyy #foryou #srilanka #frypgシ #goviral #forgoupage #foryoupage #likes #viralvideo #viral @ : isu _ ♡ _ dew 🐊😫
_dew_isu_
Nov 14
103
427
1
16.8%
Cost:
Manual Stats:
Include in groups:
Products: